Size: 2227
Comment:
|
← Revision 3 as of 2019-09-10 18:08:29 ⇥
Size: 2280
Comment:
|
Deletions are marked like this. | Additions are marked like this. |
Line 13: | Line 13: |
* ICBT Kandy Campus SFD with Mozilla Sri Lanka | * [[https://www.facebook.com/events/253954775522175/|ICBT Kandy Campus SFD with Mozilla Sri Lanka]] |
2019/Sri Lanka/Kandy
මහනුවර (දෙමළ: கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරය යි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB
කණ්ඩායම
(නගරයක් කණ්ඩායම් එකකට වඩා ඉසව් සංවිධානය කරන්නේ නම් ඒවා මෙහි දැක්වීම තවත් කණ්ඩායම් පිටුවක් එක්කිරීමේ අරමුණයි )
නව කණ්ඩායම් පිටුවක් තනන්න:
සෑම අවස්ථාවකදීම ඔබ CategoryCity2019 යන ටැගය ඉතිරි කිරීමට වග බලාගන්න, නැතිනම් ඔබේ නගරය ලැයිස්තු ගත නොවනු ඇත!