2016 නිදහස් මෘදුකාංග දිනයේ විකී පිටුවට සාදරයෙන් පිලිගනිමු!
නිදහස් මෘදුකාංග දිනය පැවැත්වෙන්නේ 2016, සැප්තැම්බර් 17 වන දිනයේ දී වේ.
කණ්ඩායමක වෙබ් ලිපිනය (URL), රට/නගරය/කණ්ඩායම හෝ රට/පලාත/නගරය/කණ්ඩායම (country/city/team or country/state/city/team) ලෙස පවතිනු ඇති. නමුත් කණ්ඩායම අනිවාර්යයෙන්ම නගර පිටුවෙන් වෙන් වන පරිදි තිබිය යුතුය.
අලුතින් කණ්ඩායම් පිටුවක් සෑදීමට හෝ සොයාගැනීමට මෙම ලිපිනය භාවිතා කරන්න SFD 2016.