2016 නිදහස් මෘදුකාංග දිනයේ විකී පිටුවට සාදරයෙන් පිලිගනිමු!
නිදහස් මෘදුකාංග දිනය පැවැත්වෙන්නේ "2016, සැප්තැම්බර් 17" වන දිනයේ දී වේ
කණ්ඩායමක වෙබ් ලිපිනය (Uර්ළ්), රට/නගරය/කණ්ඩායම හෝ රට/පලාත/නගරය/කණ්ඩායම ලෙස පවතිනු ඇති. නමුත් ක්ණ්ඩායම අනිවාර්යයෙන්ම නගර පිටුවෙන් වෙන් වන පරිදි තිබිය යුතුය.