## page was renamed from తెలుగు ల = 2016 නිදහස් මෘදුකාංග දිනයේ විකී පිටුවට සාදරයෙන් පිලිගනිමු! = ---- නිදහස් මෘදුකාංග දිනය පැවැත්වෙන්නේ '''2016, සැප්තැම්බර් 17''' වන දිනයේ දී වේ. කණ්ඩායමක වෙබ් ලිපිනය (URL), '''රට/නගරය/කණ්ඩායම''' හෝ '''රට/පලාත/නගරය/කණ්ඩායම''' (country/city/team or country/state/city/team) ලෙස පවතිනු ඇති. නමුත් කණ්ඩායම '''අනිවාර්යයෙන්ම නගර පිටුවෙන් වෙන් වන පරිදි තිබිය යුතුය'''. * '''අලුතින් කණ්ඩායම් පිටුවක් සෑදීමට''' හෝ '''සොයාගැනීමට''' මෙම ලිපිනය භාවිතා කරන්න [[http://wiki.softwarefreedomday.org/2016| SFD 2016]]. * සම්බන්ධ වීමට අවශ්‍ය උපදෙස් සදහා [[http://wiki.softwarefreedomday.org/StartGuide|අත්පොත (Startup Guide)]] බාවිතා කරන්න. * අලෙවිකරණය සදහා (Marketing) * [[http://wiki.softwarefreedomday.org/Artwork|කලාකම් (Artworks)]] - '''දැනට පවතින''' ලාංඡන, බැනර, සඟරා, ප්‍රචාරක දැන්වීම්, ටී ෂර්ට් සැලැස්ම සහ අනෙකුත් දෑ.