## page was renamed from తెలుగు ల = 2016 නිදහස් මෘදුකාංග දිනයේ විකී පිටුවට සාදරයෙන් පිලිගනිමු! = ---- නිදහස් මෘදුකාංග දිනය පැවැත්වෙන්නේ '''2016, සැප්තැම්බර් 17''' වන දිනයේ දී වේ. කණ්ඩායමක වෙබ් ලිපිනය (URL), '''රට/නගරය/කණ්ඩායම''' හෝ '''රට/පලාත/නගරය/කණ්ඩායම''' (country/city/team or country/state/city/team) ලෙස පවතිනු ඇති. නමුත් කණ්ඩායම අනිවාර්යයෙන්ම නගර පිටුවෙන් වෙන් වන පරිදි තිබිය යුතුය. * '''අලුතින් කණ්ඩායම් පිටුවක් සෑදීමට''' හෝ '''සොයාගැනීමට''' මෙම ලිපිනය භාවිතා කරන්න [[http://wiki.softwarefreedomday.org/2016| SFD 2016]].