## page was renamed from తెలుగు ల = 2016 නිදහස් මෘදුකාංග දිනයේ විකී පිටුවට සාදරයෙන් පිලිගනිමු! = ---- නිදහස් මෘදුකාංග දිනය පැවැත්වෙන්නේ '''2016, සැප්තැම්බර් 17''' වන දිනයේ දී වේ. කණ්ඩායමක වෙබ් ලිපිනය (URL), '''රට/නගරය/කණ්ඩායම''' හෝ '''රට/පලාත/නගරය/කණ්ඩායම''' (country/city/team or country/state/city/team) ලෙස පවතිනු ඇති. නමුත් කණ්ඩායම '''අනිවාර්යයෙන්ම නගර පිටුවෙන් වෙන් වන පරිදි තිබිය යුතුය'''. * '''අලුතින් කණ්ඩායම් පිටුවක් සෑදීමට''' හෝ '''සොයාගැනීමට''' මෙම ලිපිනය භාවිතා කරන්න [[http://wiki.softwarefreedomday.org/2016| SFD 2016]]. * සම්බන්ධ වීමට අවශ්‍ය උපදෙස් සදහා [[http://wiki.softwarefreedomday.org/StartGuide|අත්පොත (Startup Guide)]] බාවිතා කරන්න. * අලෙවිකරණය සදහා (Marketing) * [[http://wiki.softwarefreedomday.org/Artwork|කලාකම් (Artworks)]] - '''දැනට පවතින''' ලාංඡන, බැනර, සඟරා, ප්‍රචාරක දැන්වීම්, ටී ෂර්ට් සැලැස්ම සහ අනෙකුත් දෑ. * [[http://wiki.softwarefreedomday.org/Marketing/EventSlogans|උත්සව පාඨ (Event Slogans)]] - දින සැමරුම් සදහා යොදාගත් උද්‍යෝග පාඨ සහ සැරසිලි උදාහරණ. * [[http://wiki.softwarefreedomday.org/Marketing/FOSS101|FOSS නි.වි.මූ.මෘ පරිශීලනය කිරීමට හේතු 101 ක්]] - විවෘත මෘදුකාංග භාවිත කිරිමට අවශ්‍ය වන කරුණු අඩංගු, සැකෙසෙමින් පවතින පිටුවක්. * [[http://wiki.softwarefreedomday.org/Resources|සම්පත්]] - සැකසුම්(templates), ඉදිරිපත් කිරීම්(presentations), චිත්‍රපට, වගන්ති, [[http://wiki.softwarefreedomday.org/FreeSoftwareMedia|නිදහස් මෘදුකාංග මාධ්‍ය (FreeSoftwareMedia)]] සහ අනෙකුත් දෑ.