1686
Comment:
|
1898
|
Deletions are marked like this. | Additions are marked like this. |
Line 14: | Line 14: |
* [[http://wiki.softwarefreedomday.org/Marketing/EventSlogans|උත්සව පාඨ (Event Slogans)]] - දින සැමරුම් සදහා යොදාගත් උද්යෝග පාඨ. |
2016 නිදහස් මෘදුකාංග දිනයේ විකී පිටුවට සාදරයෙන් පිලිගනිමු!
නිදහස් මෘදුකාංග දිනය පැවැත්වෙන්නේ 2016, සැප්තැම්බර් 17 වන දිනයේ දී වේ.
කණ්ඩායමක වෙබ් ලිපිනය (URL), රට/නගරය/කණ්ඩායම හෝ රට/පලාත/නගරය/කණ්ඩායම (country/city/team or country/state/city/team) ලෙස පවතිනු ඇති. නමුත් කණ්ඩායම අනිවාර්යයෙන්ම නගර පිටුවෙන් වෙන් වන පරිදි තිබිය යුතුය.
අලුතින් කණ්ඩායම් පිටුවක් සෑදීමට හෝ සොයාගැනීමට මෙම ලිපිනය භාවිතා කරන්න SFD 2016.
සම්බන්ධ වීමට අවශ්‍ය උපදෙස් සදහා අත්පොත (Startup Guide) බාවිතා කරන්න.
- අලෙවිකරණය සදහා (Marketing)
කලාකම් (Artworks) - දැනට පවතින ලාංඡන, බැනර, සඟරා, ප්රචාරක දැන්වීම්, ටී ෂර්ට් සැලැස්ම සහ අනෙකුත් දෑ.
උත්සව පාඨ (Event Slogans) - දින සැමරුම් සදහා යොදාගත් උද්යෝග පාඨ.