7118
Comment: Year dan date changed to 2017 saptember 16
|
7294
|
Deletions are marked like this. | Additions are marked like this. |
Line 2: | Line 2: |
= 2017 නිදහස් මෘදුකාංග දිනයේ විකී පිටුවට සාදරයෙන් පිලිගනිමු! = | = 2019 නිදහස් මෘදුකාංග දිනයේ විකී පිටුවට සාදරයෙන් පිලිගනිමු! = |
Line 4: | Line 4: |
නිදහස් මෘදුකාංග දිනය පැවැත්වෙන්නේ '''2017, සැප්තැම්බර් 16''' වන දිනයේ දී වේ. | නිදහස් මෘදුකාංග දිනය පැවැත්වෙන්නේ '''2019, සැප්තැම්බර් 21''' වන දිනයේ දී වේ. |
Line 9: | Line 9: |
* '''අලුතින් කණ්ඩායම් පිටුවක් සෑදීමට''' හෝ '''සොයාගැනීමට''' මෙම ලිපිනය භාවිතා කරන්න [[http://wiki.softwarefreedomday.org/2017| SFD 2017]]. | * '''අලුතින් කණ්ඩායම් පිටුවක් සෑදීමට''' හෝ '''සොයාගැනීමට''' මෙම ලිපිනය භාවිතා කරන්න [[http://wiki.softwarefreedomday.org/2019| SFD 2019]]. |
Line 33: | Line 33: |
* [[http://wiki.softwarefreedomday.org/2018|SFD 2018]] - 2018 කණ්ඩායම් * [[http://wiki.softwarefreedomday.org/2017|SFD 2017]] - 2017 කණ්ඩායම් |
2019 නිදහස් මෘදුකාංග දිනයේ විකී පිටුවට සාදරයෙන් පිලිගනිමු!
නිදහස් මෘදුකාංග දිනය පැවැත්වෙන්නේ 2019, සැප්තැම්බර් 21 වන දිනයේ දී වේ.
කණ්ඩායමක වෙබ් ලිපිනය (URL), රට/නගරය/කණ්ඩායම හෝ රට/පලාත/නගරය/කණ්ඩායම (country/city/team or country/state/city/team) ලෙස පවතිනු ඇති. නමුත් කණ්ඩායම අනිවාර්යයෙන්ම නගර පිටුවෙන් වෙන් වන පරිදි තිබිය යුතුය.
අලුතින් කණ්ඩායම් පිටුවක් සෑදීමට හෝ සොයාගැනීමට මෙම ලිපිනය භාවිතා කරන්න SFD 2019.
සම්බන්ධ වීමට අවශ්‍ය උපදෙස් සදහා අත්පොත (Startup Guide) බාවිතා කරන්න.
අලෙවිකරණය සදහා (Marketing)
කලාකම් (Artworks) - දැනට පවතින ලාංඡන, බැනර, සඟරා, ප්රචාරක දැන්වීම්, ටී ෂර්ට් සැලැස්ම සහ අනෙකුත් දෑ.
උත්සව පාඨ (Event Slogans) - දින සැමරුම් සදහා යොදාගත් උද්යෝග පාඨ සහ සැරසිලි උදාහරණ.
FOSS නි.වි.මූ.මෘ පරිශීලනය කිරීමට හේතු 101 ක් - විවෘත මෘදුකාංග භාවිත කිරිමට අවශ්‍ය වන කරුණු අඩංගු, සැකෙසෙමින් පවතින පිටුවක්.
සම්පත් (Resources) - සැකසුම්(templates), ඉදිරිපත් කිරීම්(presentations), චිත්‍රපට, වගන්ති, නිදහස් මෘදුකාංග මාධ්‍ය (FreeSoftwareMedia) සහ අනෙකුත් දෑ.
සම්බන්ධ වෙන්න - SFD සමග සම්බන්ධ වීමට උපදෙස්.
අනුග්‍රහ කිරීම හා දින ගණනය - SFD බැනර හා විවිධ භාෂා වලින් දින ගණන (countdown) සඳහන් බැනර්.
SFD පාසල් සම්බන්ධ වැඩමුලු - ඔබගේ ප්‍රාදේශිය පාසල් SFD හා නිදහස් මෘදුකාංග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට.
SFD ලෝක ව්‍යාප්තිය
සමාජ ජාල - SFD සම්බන්ධ සමාජ ජාල.
නිරන්තර ඇතිවෙන ගැටළු(FAQ) - ඔබට මෙය ඇති සාමාන්‍ය ගැටළු වලට විසඳුම නිරන්තර ප්‍රශ්න වලින් ලබාගන්න. නැතහොත් පසුව විසඳුම් ලබාගැනීමට ප්රශ්නය පල කරන්න.
අනුග්රහකයන් හා හවුල්කරුවන් - SFD සඳහා සහයෝගය දෙන සියලුම ආයතන හා පුද්ගලයන් වෙනුවෙන් කෙරෙන ඇගයීම් සහිත පිටුව.
අනෙකුත් කණ්ඩායම් සමග වීඩියො හරහා සම්බන්ධ වීමට - සැකසෙමින් පවතී
විකී
විකී බලපත්‍රය - SFD විකිය සම්බන්ධයෙන් බලපත්‍ර කිරීමේ ප්‍රතිපත්තිය
විකිය සම්බන්ධයෙන් නිරන්තර ඇතිවෙන ගැටළු(FAQ) - ඔබට විකිය සම්බන්ධයෙන් ඇති සාමාන්‍ය ගැටළු වලට විසඳුම නිරන්තර ප්‍රශ්න වලින් ලබාගන්න. නැතහොත් පසුව විසඳුම් ලබාගැනීමට ප්රශ්නය පල කරන්න.
විකිය සම්බන්ධ අපේක්ශාවන් හා යෝජනා - අප විකිය සම්බන්ධව වෙනස් කලයුතු දේවල් සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරන්න. ඒ සඳහා උපරිමව කැපවීමට සූදානම්.
විකිය සංස්කරණය සඳහා උපදෙස් - විකිය සංස්කරණය සඳහා යම් උපදෙස් මාලාවක්.
විකියේ අංග - මෙම විකියට කිරීමට හැකි දෑ.