## page was renamed from తెలుగు ల = 2023 නිදහස් මෘදුකාංග දිනයේ විකී පිටුවට සාදරයෙන් පිලිගනිමු! = නිදහස් මෘදුකාංග දිනය පැවැත්වෙන්නේ '''2023, සැප්තැම්බර් 16''' වන දිනයේ දී වේ. කණ්ඩායමක වෙබ් ලිපිනය (URL), '''රට/නගරය/කණ්ඩායම''' හෝ '''රට/පලාත/නගරය/කණ්ඩායම''' (country/city/team or country/state/city/team) ලෙස පවතිනු ඇති. නමුත් කණ්ඩායම '''අනිවාර්යයෙන්ම නගර පිටුවෙන් වෙන් වන පරිදි තිබිය යුතුය'''. * '''අලුතින් කණ්ඩායම් පිටුවක් සෑදීමට''' හෝ '''සොයාගැනීමට''' මෙම ලිපිනය භාවිතා කරන්න [[https://wiki.softwarefreedomday.org/2023| SFD 2023]]. * සම්බන්ධ වීමට අවශ්‍ය උපදෙස් සදහා [[http://wiki.softwarefreedomday.org/StartGuide|අත්පොත (Startup Guide)]] බාවිතා කරන්න. * '''අලෙවිකරණය සදහා (Marketing)''' * [[http://wiki.softwarefreedomday.org/Artwork|කලාකම් (Artworks)]] - '''දැනට පවතින''' ලාංඡන, බැනර, සඟරා, ප්‍රචාරක දැන්වීම්, ටී ෂර්ට් සැලැස්ම සහ අනෙකුත් දෑ. * [[http://wiki.softwarefreedomday.org/Marketing/EventSlogans|උත්සව පාඨ (Event Slogans)]] - දින සැමරුම් සදහා යොදාගත් උද්‍යෝග පාඨ සහ සැරසිලි උදාහරණ. * [[http://wiki.softwarefreedomday.org/Marketing/FOSS101|FOSS නි.වි.මූ.මෘ පරිශීලනය කිරීමට හේතු 101 ක්]] - විවෘත මෘදුකාංග භාවිත කිරිමට අවශ්‍ය වන කරුණු අඩංගු, සැකෙසෙමින් පවතින පිටුවක්. * [[http://wiki.softwarefreedomday.org/Resources|සම්පත් (Resources)]] - සැකසුම්(templates), ඉදිරිපත් කිරීම්(presentations), චිත්‍රපට, වගන්ති, [[http://wiki.softwarefreedomday.org/FreeSoftwareMedia|නිදහස් මෘදුකාංග මාධ්‍ය (FreeSoftwareMedia)]] සහ අනෙකුත් දෑ. * [[http://wiki.softwarefreedomday.org/GetInvolved|සම්බන්ධ වෙන්න]] - SFD සමග සම්බන්ධ වීමට උපදෙස්. * [[http://wiki.softwarefreedomday.org/CountDown|අනුග්‍රහ කිරීම හා දින ගණනය]] - SFD බැනර හා විවිධ භාෂා වලින් දින ගණන (countdown) සඳහන් බැනර්. * [[http://wiki.softwarefreedomday.org/SfdContactingSchool|SFD පාසල් සම්බන්ධ වැඩමුලු]] - ඔබගේ ප්‍රාදේශිය පාසල් SFD හා නිදහස් මෘදුකාංග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට. * '''SFD ලෝක ව්‍යාප්තිය''' * [[http://wiki.softwarefreedomday.org/SocialNetworks|සමාජ ජාල]] - SFD සම්බන්ධ සමාජ ජාල. * [[http://wiki.softwarefreedomday.org/GeneralFaq|නිරන්තර ඇතිවෙන ගැටළු(FAQ)]] - ඔබට මෙය ඇති සාමාන්‍ය ගැටළු වලට විසඳුම නිරන්තර ප්‍රශ්න වලින් ලබාගන්න. නැතහොත් පසුව විසඳුම් ලබාගැනීමට ප්‍රශ්නය පල කරන්න. * [[http://www.softwarefreedomday.org/index.php/about/sponsors|අනුග්‍රහකයන් හා හවුල්කරුවන්]] - SFD සඳහා සහයෝගය දෙන සියලුම ආයතන හා පුද්ගලයන් වෙනුවෙන් කෙරෙන ඇගයීම් සහිත පිටුව. * [[http://wiki.softwarefreedomday.org/VideoConferencing|අනෙකුත් කණ්ඩායම් සමග වීඩියො හරහා සම්බන්ධ වීමට]] - ''සැකසෙමින් පවතී'' * '''විකී''' * [[http://wiki.softwarefreedomday.org/WikiLicense|විකී බලපත්‍රය]] - SFD විකිය සම්බන්ධයෙන් බලපත්‍ර කිරීමේ ප්‍රතිපත්තිය * [[http://wiki.softwarefreedomday.org/WikiFaq|විකිය සම්බන්ධයෙන් නිරන්තර ඇතිවෙන ගැටළු(FAQ)]] - ඔබට විකිය සම්බන්ධයෙන් ඇති සාමාන්‍ය ගැටළු වලට විසඳුම නිරන්තර ප්‍රශ්න වලින් ලබාගන්න. නැතහොත් පසුව විසඳුම් ලබාගැනීමට ප්‍රශ්නය පල කරන්න. * [[http://wiki.softwarefreedomday.org/WikiWishList|විකිය සම්බන්ධ අපේක්ශාවන් හා යෝජනා]] - අප විකිය සම්බන්ධව වෙනස් කලයුතු දේවල් සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරන්න. ඒ සඳහා උපරිමව කැපවීමට සූදානම්. * [[http://wiki.softwarefreedomday.org/WikiEditingTips|විකිය සංස්කරණය සඳහා උපදෙස්]] - විකිය සංස්කරණය සඳහා යම් උපදෙස් මාලාවක්. * [[http://wiki.softwarefreedomday.org/WikiFeatures|විකියේ අංග]] - මෙම විකියට කිරීමට හැකි දෑ. = ලේඛනාගාරය = * [[http://wiki.softwarefreedomday.org/2022|SFD 2022]] - 2022 කණ්ඩායම් * [[http://wiki.softwarefreedomday.org/2021|SFD 2021]] - 2021 කණ්ඩායම් * [[http://wiki.softwarefreedomday.org/2020|SFD 2020]] - 2020 කණ්ඩායම් * [[http://wiki.softwarefreedomday.org/2019|SFD 2019]] - 2019 කණ්ඩායම් * [[http://wiki.softwarefreedomday.org/2018|SFD 2018]] - 2018 කණ්ඩායම් * [[http://wiki.softwarefreedomday.org/2017|SFD 2017]] - 2017 කණ්ඩායම් * [[http://wiki.softwarefreedomday.org/2016|SFD 2016]] - 2016 කණ්ඩායම් * [[http://wiki.softwarefreedomday.org/2015|SFD 2015]] - 2015 කණ්ඩායම් * [[http://wiki.softwarefreedomday.org/2014|SFD 2014]] - 2014 කණ්ඩායම් * [[http://wiki.softwarefreedomday.org/2013|SFD 2013]] - 2013 කණ්ඩායම් * [[http://wiki.softwarefreedomday.org/2012|SFD 2012]] - 2012 කණ්ඩායම් * [[http://wiki.softwarefreedomday.org/2011|SFD 2011]] - 2011 කණ්ඩායම් * [[http://wiki.softwarefreedomday.org/2010|SFD 2010]] - 2010 කණ්ඩායම් * [[http://archive.softwarefreedomday.org/|පැරණි විකිය අඩංගු ලේඛනාගාරය]] (2009 හා ඊට පෙර අවුරුදු)