SFD Logo
  • Comments
  • Immutable Page
  • Menu
    • Navigation
    • RecentChanges
    • FindPage
    • Local Site Map
    • Help
    • HelpContents
    • HelpOnMoinWikiSyntax
    • Display
    • Attachments
    • Info
    • Raw Text
    • Print View
    • Edit
    • Load
    • Save
  • Login
  • SFD 2022

    • SFD Homepage

    • Wiki FrontPage

    • About

    • DFF

    • Promote

    • Registration

Navigation

  • FrontPage
  • StartGuide
  • RecentChanges
  • HelpForUsers
  • FindPage

Upload page content

You can upload content for the page named below. If you change the page name, you can also upload content for another page. If the page name is empty, we derive the page name from the file name.

File to load page content from
Page name
Comment
What does everyone celebrate on the third Saturday of September (in 3 letters)?

SFD:
  • සිංහල

2022 නිදහස් මෘදුකාංග දිනයේ විකී පිටුවට සාදරයෙන් පිලිගනිමු!

නිදහස් මෘදුකාංග දිනය පැවැත්වෙන්නේ 2022, සැප්තැම්බර් 17 වන දිනයේ දී වේ.

කණ්ඩායමක වෙබ් ලිපිනය (URL), රට/නගරය/කණ්ඩායම හෝ රට/පලාත/නගරය/කණ්ඩායම (country/city/team or country/state/city/team) ලෙස පවතිනු ඇති. නමුත් කණ්ඩායම අනිවාර්යයෙන්ම නගර පිටුවෙන් වෙන් වන පරිදි තිබිය යුතුය.

  • අලුතින් කණ්ඩායම් පිටුවක් සෑදීමට හෝ සොයාගැනීමට මෙම ලිපිනය භාවිතා කරන්න SFD 2022.

  • සම්බන්ධ වීමට අවශ්‍ය උපදෙස් සදහා අත්පොත (Startup Guide) බාවිතා කරන්න.

  • අලෙවිකරණය සදහා (Marketing)

    • කලාකම් (Artworks) - දැනට පවතින ලාංඡන, බැනර, සඟරා, ප්‍රචාරක දැන්වීම්, ටී ෂර්ට් සැලැස්ම සහ අනෙකුත් දෑ.

    • උත්සව පාඨ (Event Slogans) - දින සැමරුම් සදහා යොදාගත් උද්‍යෝග පාඨ සහ සැරසිලි උදාහරණ.

    • FOSS නි.වි.මූ.මෘ පරිශීලනය කිරීමට හේතු 101 ක් - විවෘත මෘදුකාංග භාවිත කිරිමට අවශ්‍ය වන කරුණු අඩංගු, සැකෙසෙමින් පවතින පිටුවක්.

    • සම්පත් (Resources) - සැකසුම්(templates), ඉදිරිපත් කිරීම්(presentations), චිත්‍රපට, වගන්ති, නිදහස් මෘදුකාංග මාධ්‍ය (FreeSoftwareMedia) සහ අනෙකුත් දෑ.

    • සම්බන්ධ වෙන්න - SFD සමග සම්බන්ධ වීමට උපදෙස්.

    • අනුග්‍රහ කිරීම හා දින ගණනය - SFD බැනර හා විවිධ භාෂා වලින් දින ගණන (countdown) සඳහන් බැනර්.

    • SFD පාසල් සම්බන්ධ වැඩමුලු - ඔබගේ ප්‍රාදේශිය පාසල් SFD හා නිදහස් මෘදුකාංග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට.

  • SFD ලෝක ව්‍යාප්තිය

    • සමාජ ජාල - SFD සම්බන්ධ සමාජ ජාල.

    • නිරන්තර ඇතිවෙන ගැටළු(FAQ) - ඔබට මෙය ඇති සාමාන්‍ය ගැටළු වලට විසඳුම නිරන්තර ප්‍රශ්න වලින් ලබාගන්න. නැතහොත් පසුව විසඳුම් ලබාගැනීමට ප්‍රශ්නය පල කරන්න.

    • අනුග්‍රහකයන් හා හවුල්කරුවන් - SFD සඳහා සහයෝගය දෙන සියලුම ආයතන හා පුද්ගලයන් වෙනුවෙන් කෙරෙන ඇගයීම් සහිත පිටුව.

    • අනෙකුත් කණ්ඩායම් සමග වීඩියො හරහා සම්බන්ධ වීමට - සැකසෙමින් පවතී

  • විකී

    • විකී බලපත්‍රය - SFD විකිය සම්බන්ධයෙන් බලපත්‍ර කිරීමේ ප්‍රතිපත්තිය

    • විකිය සම්බන්ධයෙන් නිරන්තර ඇතිවෙන ගැටළු(FAQ) - ඔබට විකිය සම්බන්ධයෙන් ඇති සාමාන්‍ය ගැටළු වලට විසඳුම නිරන්තර ප්‍රශ්න වලින් ලබාගන්න. නැතහොත් පසුව විසඳුම් ලබාගැනීමට ප්‍රශ්නය පල කරන්න.

    • විකිය සම්බන්ධ අපේක්ශාවන් හා යෝජනා - අප විකිය සම්බන්ධව වෙනස් කලයුතු දේවල් සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරන්න. ඒ සඳහා උපරිමව කැපවීමට සූදානම්.

    • විකිය සංස්කරණය සඳහා උපදෙස් - විකිය සංස්කරණය සඳහා යම් උපදෙස් මාලාවක්.

    • විකියේ අංග - මෙම විකියට කිරීමට හැකි දෑ.

ලේඛනාගාරය

  • SFD 2021 - 2019 කණ්ඩායම්

  • SFD 2020 - 2019 කණ්ඩායම්

  • SFD 2019 - 2019 කණ්ඩායම්

  • SFD 2018 - 2018 කණ්ඩායම්

  • SFD 2017 - 2017 කණ්ඩායම්

  • SFD 2016 - 2016 කණ්ඩායම්

  • SFD 2015 - 2015 කණ්ඩායම්

  • SFD 2014 - 2014 කණ්ඩායම්

  • SFD 2013 - 2013 කණ්ඩායම්

  • SFD 2012 - 2012 කණ්ඩායම්

  • SFD 2011 - 2011 කණ්ඩායම්

  • SFD 2010 - 2010 කණ්ඩායම්

  • පැරණි විකිය අඩංගු ලේඛනාගාරය (2009 හා ඊට පෙර අවුරුදු)

  • MoinMoin Powered
  • Python Powered
  • GPL licensed
  • Valid HTML 4.01

Creative Commons License
This work is licensed under a Creative Commons Attribution-ShareAlike 3.0 Unported License.