#language si-lk ## This template should be used for Sri Lanka ## මෙම ටෙම්ප්ලේටය ශ්‍රී ලංකාව තුල සංවිධානය කරන ඉසව් සදහා යොදාගත හැක. = 2016/Sri Lanka/Mihintale = මිහින්තලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ආසනයේ පිහිටා ඇති අඩි 1000 උසින් යුතු ශේෂ කන්දකි. පුත්තලම - ත්‍රිකුණාමලය (A12) මාර්ගයේ අනුරාධපුර සිට සැතපුම් 8ක් නැගෙනහිරට වන්නට පිහිටා ඇත. චේතියගිරිය එසේත් නැතහොත් සෑගිරි ලෙසද හඳුන්වන එය වඩාත් ප්‍රචලිත වන්නේ මිහින්තලය ලෙසටයි. ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පොහෝ දින දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස හමු වී බුදු දහම දේශනාකලේ මිහින්තලයේදීය. Mihintale is a mountain peak near Anuradhapura in Sri Lanka. It is believed by Sri Lankans to be the site of a meeting between the Buddhist monk Mahinda and King Devanampiyatissa which inaugurated the presence of Buddhism in Sri Lanka. It is now a pilgrimage site, and the site of several religious monuments and abandoned structures. == කණ්ඩායම == ඔබේ කණ්ඩායම/ කණ්ඩායම් වල නම් හා සැබැදි මෙහි ඇතුලු කරන්න: * [[2016/Sri Lanka/Mihintale/ARICT]] (Association of Rajarata ICT) (නගරයක් කණ්ඩායම් එකකට වඩා ඉසව් සංවිධානය කරන්නේ නම් ඒවා මෙහි දැක්වීම තවත් කණ්ඩායම් පිටුවක් එක්කිරීමේ අරමුණයි ) == නව කණ්ඩායම් පිටුවක් තනන්න: == <> සෑම අවස්ථාවකදීම ඔබ {{{CategoryCity2016}}} යන ටැගය ඉතිරි කිරීමට වග බලාගන්න, නැතිනම් ඔබේ නගරය ලැයිස්තු ගත නොවනු ඇත! ---- CategoryCity2016