SFD:

2023 නිදහස් මෘදුකාංග දිනයේ විකී පිටුවට සාදරයෙන් පිලිගනිමු!

නිදහස් මෘදුකාංග දිනය පැවැත්වෙන්නේ 2023, සැප්තැම්බර් 16 වන දිනයේ දී වේ.

කණ්ඩායමක වෙබ් ලිපිනය (URL), රට/නගරය/කණ්ඩායම හෝ රට/පලාත/නගරය/කණ්ඩායම (country/city/team or country/state/city/team) ලෙස පවතිනු ඇති. නමුත් කණ්ඩායම අනිවාර්යයෙන්ම නගර පිටුවෙන් වෙන් වන පරිදි තිබිය යුතුය.

ලේඛනාගාරය

SFD: සිංහල (last edited 2023-07-05 06:32:58 by FredericMuller)